LANKASKYNEWS LANKASKYNEWS LANKASKYNEWS

Sri Lanka No 1 News Provider Provider Provider Provider

අන්තරය සාකච්ජාවක් ඉල්ලද්දී ,පොලිසියෙන් කදුගෑස්.

අන්තර් විශ්ව විද්‍යාලා ශිෂ්‍ය බල මණ්ඩලය අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේම ජයන්ත හමු වි විශ්ව විද්‍යල සිසුන් වර්තමානයේ මුහුණ දෙන ප්‍රශ්න සාකච්ජා කිරීමට බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිටට ඊයේ (10) ගිය අවස්ථාවේ පොලිසිය කදුගැස් ගසා සිසුන් පලවාහැරීමට උත්සහා කළේය .

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඇමතිවරයාගෙන් සාකච්ජාවක් ඉල්ලා ඇත්තේ ,රුහුණු සහා කැළණි විශ්ව විද්‍යාල වල පංති තහනම් කළ සිසුන් ගේ තහනම ඉවත් කරන ගැනීමටත් වර්තමානයේ සිසුන් මුහුණ දෙන නේවාසික ඇතුළු අනිකුත් ප්‍රශ්න සාකච්ජා කිරීමටත්ය .

අධ්‍යාපන අමාත්‍යංශයේ ගේට්ටුව ඉදිරිපිටට රැස් වු සිසුන්ට එම ආයතනය ඇතුලට යෑමට ඉඩ නොදුන් නිසා සිසුන් අමාත්‍යංශයේ ගේට්ටුව කඩා දමා ඇතුල් විමට උත්සහා කළ අවස්ථාවේ පොලිසිය කාදුගෑස් ගසා සිසුන් එළවා දැමීමට උත්සහා කළේය .

සිසුන් කිප අවස්ථාවක්ම පොලිසිය සමඟ ගැටුනු අතර පසුව ඇමැතිවරයා සිසුන් සමඟ සාකව්ජා කිරීමට එකඟ වුහ .

අන්තරය සාකච්ජාවක් ඉල්ලද්දී ,පොලිසියෙන් කදුගෑස්.
අන්තරය සාකච්ජාවක් ඉල්ලද්දී ,පොලිසියෙන් කදුගෑස්.
අන්තරය සාකච්ජාවක් ඉල්ලද්දී ,පොලිසියෙන් කදුගෑස්.

3 thoughts on “අන්තරය සාකච්ජාවක් ඉල්ලද්දී ,පොලිසියෙන් කදුගෑස්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *